
ටික දවසකට පස්සෙ තමයි ඔන්න නිදහස් කුරුල්ලට නිදහසක් හම්බ වුනේ ඕන් බ්ලොග් එකක් දාන්න.පහුගිය දවස් ටිකේ කුරුල්ලට දෙහිවල පැත්තෙ සැරිසරන්නට සිද්ද වුනානොවැ.
හරි හරි ඒ කතා වැඩක් නෑ.අද ඉතින් අලුත්ම බ්‍රේකින් නිවුස් එකක් තමයි ඕන් කුරුල්ල කියන්න යන්නෙ.පහුගිය දවස් කීපයෙ තිබුන ලොකුම හිසරදයක්නෙ ඉතින් fb එක හැකර්වරු විසින් හැක් කොරන්නට යනවැයි කියන එක.ඒත් ඔන්න දැන් Anonymouse කියන කණ්ඩායම නිවේදනයක් නිකුත් කොරල තියෙනවලු මේ වැඩේ කොරන්නෙ නෑ කියල.මෙන්න මේ ලින්කුවෙන් ගිහිල්ල වැඩි විස්තර
බලන්නකො.ඒත් ඉතින් තාමත් fb hacking ගැන කට්ටියගෙ තියෙන බයනම් තාම අඩුවෙලා නෑ වගේ තමයි පේන්නෙ.Anonymouse ලට තේරුනාද දන්නෙ නෑ හිතපු තරම් වැඩේ ලේසි නෑ කියල.මේ...