Sunday, September 16, 2012

0 Windows Xp නෝට්පෑඩ් එකෙන් Genuine කරගනිමු.

කලින් ලිපියෙන් කුරුල්ල ඔයාලට කිව්වෙ කොහොමද Windows 7 gennuine කරගන්නෙ කියලනෙ. ගොඩක් දෙනෙක්ට තිබුන ගැටළුව තමා Windows Xp වලටත් මේක යොදා ගන්න බැරිද කියන එක.ඒ වැඩේට කදිම පිලිතුරක් තමා අද ලිපියෙන් කුරුල්ල ඉදිරිපත් කරන්නට යන්නෙ.



මුලින්ම ඔයාගෙ notepad එක open කරගෙන ඒකට පල්ලෙහා තියෙන code 1 copy කරල past කරගන්නකෝ.





දැන් මේ file එක GenuineXP.reg  කියන නමින් save කරගන්න.
දැන් notepad එක close කරල save කර ගත්ත file එක open කරගන්න.දැන් ලස්සනට windows Xp genuine කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් පල්ලෙහා තියෙන keys භාවිතා කරලත් වැඩේ කරගන්න  පුළුවන්.



 K64GB-6KPXK-R3H8F-6GQ79-8PBK8


 WCBG6-48773-B4BYX-73KJP-KM3K3

V2C47-MK7JD-3R89F-D2KXW-VPK3J 

එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමුවෙනකම් කුරුල්ල ගිහින් එන්න තමා හදන්නෙ.


0 comments:

Post a Comment

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla