0 කුරුළු පි‍ටුව


ලෝකයේ සුන්දර තැන් සොයා යන්න,ලෝකයේ විශ්මිත තැන් බලන්න,සොදුරු සිතුවිලි සමග අත්වැල් බැදගන්න මෙච්චර කාලයක් අපේ මේ කුරුළු හාමිට නිදහසක් කියල තිබුනෙ නෑ නොවැ...දෙන දෙයක් කාල,වෙන දෙයක් බලාගෙන හිටපු කුරුළු හාමිට ඔන්න නිදහසේ සැරිසරන්න කූඩුවෙ දොර ඇරිල.නිදහස් කුරුල්ලෙක් වෙලා.දැන් ඉතින් මේ නිදහස් කුරුල්ල ලෝකෙ වටේම කරක් ගහන්නයි සූදානම් වෙන්න හදන්නෙ.කූඩුවකට වෙලා පාලුවේ,තනිකමේ හිටියට මොකද මේ ගමන යන වැඩේට ඔයගොල්ලො ඔක්කෝමත් එකතු කරගන්නට නිදහස් කුරුල්ල කල්පනා කෙරුව.නිදහස් කුරුල්ලට එකක් කියල නෑ නොවැ ඉතින්.හොදයිය කියල හිතෙන ඕනැම එකක් එහෙමත් නැත්නම් ඕනැම දෙයක් හොයාගෙන හොයාගෙන ඉගිලෙන්නට තමා කල්පනාව.අපේ මේ නිදහස් කුරුල්ල ගෙදරටම වෙලා හිටියට මොකද ලෝකෙ පෙරලෙන අතනම් හොදට දැනගෙන උන්න.ඒක හින්දමද කොහෙද තමා අලුත්ම දැනුම ඒ කියන්නෙ කශ්ටිය වැඩිය නොදන්න දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවෙ.ඔයාල හැමෝම කුරුල්ලත් එක්කල අත්වැල් බැදගනියි කියල කුරුල්ල විශ්වාස කරනව.කුරුළු පි‍ටු අතරෙ සැරි සරන ඔයාලට අළුත් අත්දැකීම් වලට මුහුන දෙන්නත් පුළුවන් වෙයි.ඒත් ඒ මොනම දෙයක්වත් ඔයාලගෙ පුද්ගලිකත්වයට හානියක් නොවෙන වගටනම් කුරුල්ල සහතික වෙනව.


කුරුල්ලාගේ ඊමේල් ලිපිනය :  nidahaskurulla256@gmail.com


කුරුළු නිවහනේ මැවුම්කරු  :  view my complete profile

ප්‍රතිචාර                                :  කුරුළු පි‍ටුව ගැන ගුණ-අගුණ මෙම පෝරමය පුරවා අපට එවන්නට කාරුණික
                                                වන්න.



                   

                                                              Thank You.powered by nidahas kurulla Team.
 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla