
මියයනවිට 82 හැවිරිදි වියේ පසු වු තොටවත්තයන් චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් සහ චිත්‍රපට සංස්කාරක වරයෙක් වු එතුමා සිය හැකියාවන් වෙනුවෙන් සම්මාන රැසක් හිමිකර ගත්තා.
රේඛාව,සංදේශය,රන්මුතුදුව,ගැටවරයෝ,ධිවරයෝ, පරසතු මල්,සාරවිට,සොරුන්ගෙත් සොරු,වසන්ති,පුංචි බබා,බඩුත්එකක් හොරු සහ හන්තානේ කතාව යන චිත්‍රපටවල සංස්කාරකවරයා වුයේ තොටවත්තයන්ය.චන්ඩියා කවුද හරි,හාරලක්ෂය සිහසුණ,සාගරිකා,මංගලිකා,මරුවා සමග වාසේ යන ලමුන් අතර ඉතා ජනප්‍රිය වු හදයා යන චිත්‍රපටවල අධ්‍යක්ෂක වරයා ලෙසද තොටවත්ත මහතා කටයුතු කල අතර මෙයට අමතරව රුපවාහිණි මාධ්‍යයේ හඩකැවිම් හා උපසිරසි කලාව ආරම්භ කිරිමෙහිලා ප්‍රමුකයාද වුයේ එතුමායි.
අවසාන වශයෙන් කුරුල්ලාගේ පිටුවෙන් එතුමාට මෙහෙම ප්‍රාර්ථනා එකතුකරනවා.
දයාබර ටයි මාමේ.සුවහසක් ළමා සිත් සුවපත් කරනු වස් කැපකල ඔබේ ජීවිතය මුලු ලොවටම ආඩම්බරයකි.ඔබට නිවන් සුව.....
0 comments:
Post a Comment