Monday, September 10, 2012

0 windows7 genuine කරන්න Serials,Crack හොයපු කාලෙ ඉවරයි


කාලෙකින් ලිපියක් බැරිඋනානෙ. ඒකටත් හරියන්න කියල කුරුල්ල ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල හිතෙන මාතෘකාවක් ගැන කතා කරන්න තීරණය කලා. ඔයාල දන්නවනෙ ඉතින් windows 7ගැන. හැමෝම වගේ වැඩිපුරම භාවිතා කරන්නෙ windows නෙ.ඒත් ඉතින් ගොඩ දෙනෙක්ට එන ප්‍රශ්ණයක් තමයි මේ windows7 genuine (ජෙනුයින් )කරගන්න එක.විශේශයෙන්ම machine එක format කල වෙලාවට පල්ලෙහා තියෙනව වගේ පෙන්නන්න ගන්නවනෙ.


ඉතින් අපේ අයත් windows genuine කරගන්න කියල නොයෙක් විදිහෙ crack files,softwares,keys බොහොම අමාරුවෙන් හොයාගෙන පාවිච්චි කරන්න ගන්නවනෙ. හැබැයි දැන් ඉතින් ඔන්න හැම තැනම මේ ජිල්මාට් හොය හොයා ගියපු කාලය ඉවරයි.ඕනි වෙන්නෙ command prompt එක විතරයි. හික්ස්…නියමයි නේද ??

දැන් බලමු කොහොමද  command prompt එක යොදාගෙන  windows7  genuine   කරගන්නෙ කියල.

මුලින්ම  Administrator විදිහට  command prompt එක open කරගන්න..ඒ සදහා Start >> All programs >> Accessories ගිහින්  command prompt එක right click කරල Ran as Administrator යන්න..


දැන් එන command prompt එක open වෙයි.ඒකෙ SLMGR –REARM ලෙස type කරන්න.

                                                   


පල්ලෙහා තියෙන විදිහට box එකක් open වෙයි.




ඒකෙ ok button එක එබුවහම ඔයාගෙ computer එක restart වෙයි. දැන් වැඩේ ගොඩ..ලස්සනට  windows 7 genuine වුනා කියල පෙන්නයි .

එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමු වෙනකන් ගිහින් එන්නම් කියල කුරුල්ල කියනව .

0 comments:

Post a Comment

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla