Wednesday, August 24, 2011

0 කවුද මේ හැකර්වරු?

අද අපෙ කුරුල්ල පහුගිය ලිපියෙන් වෙච්ච පොරොන්දුව ඉටු කරන්න තමයි යන්නෙ.හැකර්වරුන්ගෙන් දැන් මුලු ලෝකෙම ආරක්ෂා වෙන්න උත්සාහ කොරන කාලයක් නොවැ මේක.ඇත්තටම කවුද හැකර්වරු කියන්නෙ?වෙනත් පරිගනක ජාල වලට හොරෙන්ම ඇතුලු වෙලා එවුවැයි තියෙන දත්ත අනවසරයෙන් ලබාගන්න එහෙමත් නැත්නම් ඒවට හානි කොරන කට්ටියකට තමා හැකර්වරු කියන්නෙ.හැකර් කිවුවට මේගොල්ලන්ගෙත් කොටස් 2ක් ඉන්නව නොවැ.
      1.White Hat (Ethical Hacking )
      2.Black Hat
වයිට් හැට්ල කියන්නෙ හොද කට්ටිය.ඒ කිව්වෙ බ්ලැක් හැට්ලට එරෙහිව අවදියෙන් ඉන්න අය තමයි මේ ගොල්ලො.බොහොමයක් බැOකු ආරක්ශක අOශ වගේ අය මේ ගොල්ලන්ගෙ සහාය ලබාගන්නව.
Black Hat,hack banks steal credit cards and deface website

හැකර් කෙනෙක්ගෙ අවධි
   (1)Script Kiddies - මේ අය තමයි හැකිO වරු අතරෙ ප්‍රාතමිකම අය විදිහට සැලකෙන්නෙ.Edite Hacker ල Devolop කරපු tools භාවිත කිරීම විතරයි මේගොල්ලො කරන්නෙ.
   (2)Intermediat Hackers - මෙයාල Computers,Networks ගැන දැනුමක් තියෙනව වගේම තමන් භාවිතා කොරන Script 1න් මොකක්ද වෙන්නෙ කියන එක පිලිබදව සාමාන්ය Programming Knowledge 1ක් තියෙනව.
   (3)Edite Hacker - මෙන්න නියම වැඩ කාරයො.මෙයාල තමන්ට ඕනි Script 1 තමන්ම හදාගන්නව.

ඔයාලත් හැකර් කෙනෙක් වෙන්න ආසද?එහෙනම් ඉතින්Script Kiddies කෙනෙක් වෙනවද නැත්නම් Edite Hacker කෙනෙක් විදිහට තමුන්ගෙම ගමනක් යනවද කියල තීරණය කොරන්න ඕනි ඉතින් ඔයාලම තමයි.මොක වුනත් මේ හැම දේම ලෝකෙ යහපත වෙනුවෙන් යොදාගත්තොත් තමා හොද කියල තමයි ඉතින් අන්තිමේදි කුරුල්ලටනම් කියන්ට තියෙන්නෙ.

අමතර : හුගාක් Hacking tols Run කරන්න පුලුවන් Linux වල විතරයි කියන එකත් මතක තියාගන්ටකො..
මෙන්න වීඩියෝ එකක්..

0 comments:

Post a Comment

 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla