බලන්නකො.ඒත් ඉතින් තාමත් fb hacking ගැන කට්ටියගෙ තියෙන බයනම් තාම අඩුවෙලා නෑ වගේ තමයි පේන්නෙ.Anonymouse ලට තේරුනාද දන්නෙ නෑ හිතපු තරම් වැඩේ ලේසි නෑ කියල.මේ ගොල්ලො සාමාන්‍යයෙන් හදුන්වන්නෙ අන්තර්ජාල එකතුවක් (internet gathering) කියල.විකිලික්ස් වගෙම ඇමෙරිකානු රහස් එලිකරමින් 2004 දෙසැම්බරයෙදි තමයි මේ ගොල්ලො කරලියට ආවෙ.මේ ගොල්ලන්ගෙ විශේෂත්වය තමයි ගයිඩෝ ෆේකිස් (Guy Fawkes) කියන වෙස් මූණ පැලද සිටීම.
ඒ මොක උනත් මේ දවස් ටිකෙ Mark මහත්තයත් fb එකට අලුත් අලුත් gadget කෑලි එකතුකරනොවැ.fb චැට් එකත් වෙනස් කොරල නොවැ.මේ දේවල් වලින් ඉතින් බලාපොරොත්තු වෙන්නෙ fb එකට කට්ටියව ආකර්ශණය කරගන්නට වුනත් fb පරිශීලකයොනම් මේකෙන් හොදටම හෙම්බත් වෙලා තියෙනව කියන එකනම් ඉතින් රහසක් නෙවෙයි.තවත් අලුත් ආරණ්චියක් තියෙනව කුරුල්ලට කියන්නට...

Anonymouse ල මුලින් කරල තිබුන ප්‍රකාශයෙ ලින්ක් එක කුරුල්ලට හොයාගන්න පුලුවන් වුනාට මේ නිවුස් එකට අදාල ඒගොල්ලන්ගෙ ලින්ක් එක හොයාගන්නටනම් බැරි වුනා.මුල් ලින්ක් එක හොයාගතෙනම් කුරුල්ලගෙ fb & Anonymouse ගැන කරපු පලවෙනි බ්ලොග් එක දාන්නත් ඉස්සෙල්ල.ඒත් ඒකට ලොග් වෙන්නටනම් දෙන්න බැරි විදිහට බ්ලොක් කරල තිබුනු නිසා ඒක දැම්මෙ නෑ.කුරුල්ලට ලැබුනු ඉල්ලීමක් සලකල බලල ඒක දාන්න කුරුල්ල තීරණය කොලා..
1.) http://twitter.com/#!/anonops/status/101152229087657984
fb එකට අලුත් අලුත් gad jet කෑලි අවිල්ල තියෙනව නොවැ.එව්ව ඉතින් සමහර විට ඔයාල දන්නවත් ඇති කියල කුරුල්ල හිතනව.නොදන්න කෙනෙක් ඉන්නවනම් කුරුල්ලට ඔයාලගෙ ඊමේලය එවන්ටකො.nidahaskurulla256@gmail.com .පුලුපුලුවන් විදිහට එවුවත් දාන්නම්කො.
0 comments:
Post a Comment