Sunday, September 16, 2012

0 Windows Xp නෝට්පෑඩ් එකෙන් Genuine කරගනිමු.

කලින් ලිපියෙන් කුරුල්ල ඔයාලට කිව්වෙ කොහොමද Windows 7 gennuine කරගන්නෙ කියලනෙ. ගොඩක් දෙනෙක්ට තිබුන ගැටළුව තමා Windows Xp වලටත් මේක යොදා ගන්න බැරිද කියන එක.ඒ වැඩේට කදිම පිලිතුරක් තමා අද ලිපියෙන් කුරුල්ල ඉදිරිපත් කරන්නට යන්නෙ. මුලින්ම ඔයාගෙ notepad එක open කරගෙන ඒකට පල්ලෙහා තියෙන code 1 copy කරල past කරගන්නකෝ...

Monday, September 10, 2012

0 windows7 genuine කරන්න Serials,Crack හොයපු කාලෙ ඉවරයි

කාලෙකින් ලිපියක් බැරිඋනානෙ. ඒකටත් හරියන්න කියල කුරුල්ල ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල හිතෙන මාතෘකාවක් ගැන කතා කරන්න තීරණය කලා. ඔයාල දන්නවනෙ ඉතින් windows 7ගැන. හැමෝම වගේ වැඩිපුරම භාවිතා කරන්නෙ windows නෙ.ඒත් ඉතින් ගොඩ දෙනෙක්ට එන ප්‍රශ්ණයක් තමයි මේ windows7 genuine (ජෙනුයින් )කරගන්න එක.විශේශයෙන්ම machine එක format කල වෙලාවට පල්ලෙහා තියෙනව වගේ පෙන්නන්න ගන්නවනෙ. ඉතින් අපේ අයත් windows genuine කරගන්න කියල නොයෙක් විදිහෙ crack files,softwares,keys බොහොම අමාරුවෙන් හොයාගෙන පාවිච්චි කරන්න ගන්නවනෙ. හැබැයි දැන් ඉතින් ඔන්න හැම තැනම මේ ජිල්මාට් හොය හොයා ගියපු කාලය ඉවරයි.ඕනි වෙන්නෙ command prompt එක විතරයි. හික්ස්…නියමයි නේද ?? දැන් බලමු කොහොමද...
 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla