Wednesday, October 3, 2012

0 ගොඩනැගිලි පොලොවේ ගිලා බස්සන බංකර් නාශක බෝම්බ

                     අද කුරුල්ල ටිකක් වෙනස් විදිහෙ මාතෘකාවක් ගැන කතාකරන්න තීරණය කලා. ඒ දැන් අපිටනම් නිතරම අහන්න නොලැබෙන ඒත් හොඳට අහල තියෙන දෙයක්. "බෝම්බ". හි හි..බයවෙන්න එපා. කියවලම බලන්නකෝ.                     දෙවන ලෝක යුද සමයේ දී බි‍්‍රතාන්‍ය සැලසුම්කරුවකු වූ බාන්ස් විලිස් අමුතු ම විදියේ බෝම්බ දෙකක් නිෂ්පාදනය කලා.අද බංකර් නාශක බෝම්බ ලෙස හැඳින්වෙන බෝම්බයේ ආරම්භය එයයි. එකක් ‘ටෝල් බෝයි’ හෙවත් ‘උස ළමයා’ නම් විය. එය බරින් ටොන් 5ක් විය. අනෙක ‘ග්රෑන්ඞ්...
 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla