Friday, May 11, 2012

0 පොහොය හැඩකරන ඩිජිටල් තොරණ්

                                                    වෙසක් එකත් දැන් ටික ටික ඉවර වේගෙන යනව නොවැ.ඔයාලත් ඉතින් හොදට වෙසක් සමරන්න ඇති කියල කුරුල්ල හිතනව.කුරුල්ලනම් ඉතින් වෙසක් දවස් ටිකේම කොලඹ පැත්තට වෙලා ඇතිවෙන්න වෙසක් නැරබුව.හැම තැනම තොරණ්,දන්සල්,වෙසක් කූඩු,සැරසිලි වලින් පිරිල.බලන්නත් ලස්සනයි.                                                    ඔහොම වෙසක් බල බලා යන අතරෙ කුරුල්ලට ටිකක් අමුතු...

0 ලොවම මවිතකල විජ්ජාකරු

                                                 ගොඩාක් කාලෙකට පස්සෙ තමයි කුරුල්ලට කුරුලු පි‍ටුව පැත්තෙ එන්න ලැබුනෙ.මුලින්ම ඒකට ඉතින් සමාවෙන්ට කියල කියන්න ඕනි.කුරුල්ලට අලුත් කැදැල්ලකට යන්න අවස්ථාව හම්බ වුන නිසා පහුගිය දවස් ටිකේම විවේකයක් තිබුනෙ නෑ.අලුත් කැදැල්ලක් කිවුවෙ කුරුල්ල කරකාර බැන්ද එහෙම නෙවෙයි ඕං.කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය හෙවත්  UCSC පවුලේ සාමාජිකයෙක් වීමේ භාග්‍යය කුරුල්ලට හිමිවුනා.ඒ මොන දේ හිමි වුනත් කුරුල්ල ඔයාලව අමතක කරන්නනම් හිතුවෙ නෑ.ඉඩක් ලැබුන හැටියෙම කුරුලු පි‍ටුව හොයාගෙන ආවෙ ඒක තමයි...
 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla