Sunday, October 16, 2011

0 දයාබර ටයි මාමේ...

අද කුරුල්ල ආවෙ ඉතාමත් දුක්බර කතාවක් අරගෙන.ලොකු පොඩි හැමෝම එක ලෙස ආදරය කරපු අපේ "ටයි මාම" නැත්නම් ටයිටස් තොටවත්ත කියන ඒ අපූරු මිනිසා අපෙන් සමුගෙන ගිය නිසා කුරුල්ලගෙ පිටුවෙන් ඒ සදහා ඉඩක් වෙන්කරන්න තීරණය කලා.ඊයේ රාත්‍රියේදි ඒ කියන්නෙ 2011/10/15 එතුමා දැයෙන් සමු ගත්තා.                             මියයනවිට 82 හැවිරිදි වියේ පසු වු තොටවත්තයන් චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් සහ චිත්‍රපට සංස්කාරක වරයෙක් වු එතුමා සිය හැකියාවන් වෙනුවෙන් සම්මාන රැසක් හිමිකර ගත්තා.                                    ...
 

නිදහස් කුරුල්ලා Copyright © 2012 - |- Template created by Dimuthu - |- Powered by Nidahas Kurulla